by Charith Ramachandra | Aug 28, 2023 | විත්ති | News
HDDES සමූහ ව්‍යාපාරයේ නව නිෂ්පාදන පෙළක් උත්සවාකාරයෙන් එළි දැක්වීම සහ එම ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා පිළිබඳ තොරතුරු ඇතුළත් “දම්සිරිවත” වෙබ් අඩවිය ජනගත කිරීම පසුගිය අගෝස්තු 26 වැනිදා සෙනසුරාදා පෙරවරු 9.00 ට අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේදී...