


He had led a life of Bodhisathva in his long Sansaric journey.
Ven. Udugalmote Siriwimala Thera MA, Pandith The chief incumbent of Sri Poorwarama Maha Viharaya, HoranaFormer Deputy Dean of Kudauduwa Nalanda University We have known Mr Dharmasiri De Silva who is the Chairman of HODES Group of Companies for a long time. He was born...
HDDES පදනමෙන් පොසොන් උත්සවය නිමිතිකොට අනුරපුර අභයගිරි රජමහා විහාරයේදී පිංකම් රැසක්…
පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන HDDES සමූහ ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන් සහ HDDES පදනමෙහි සංවිධානත්වයෙන් පිංකම් රැසක් අනුරාධපුර අභයගිරි රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විනි.
